බුදු සමය වශයෙන් සාමාන්‍යයෙන් අදහස්‌ කරනු ලබන්නේ 18 වැනි සියවසේ අග භාගයෙන් පසු කාලයට අයත් බුදු දහමයි. විශේෂයෙන්ම 19 වැනි සියවසේ සිද්ධ වූ දේශපාලනික, ආර්ථික හා තාක්‍ෂණික පෙරළි නිසා බුදු දහම බටහිරට ව්‍යාප්ත වී ගිය ආකාරය අවධාරණය කෙරේ.

Tan Sri Ananda Krishnan



►►ඔබ මුදල් යනු සියල්ල යැයි සිත සිටින්නේ නම්, මෙතුමා ගැන කීමක් පවසන්නද?◄◄

ඔහු ටන් ශ්‍රී ආනන්ද ක්‍රිෂ්ණන්( Tan Sri Ananda Krishnan) නම් මලයාසියාවේ දෙවෙනියට පොහොසත්ම මිනිසාගේ එකම පුතුනුවන්ය.
තම පිය සමග එකට ව්‍යාපාර කිරීම ප්‍රතික්ෂේප කල ඔහු දැනට වසර 13 ක සිට තායිවානයේ බෞද්ධ මධ්‍යස්ථානයක බුදුන් වදාල මගෙහි ගමන් කරයි. 
ඔහුගේ පිය සිංහල දෙමළ අනුබවයක් ඇති ව්‍යාපාරිකයෙක් මෙන්ම මහජන හිනෛෂියෙකි. ඔහු සතු වටිනාකම අද වනවිට ගණන් බල ඇත්තේ US$9.6 billion විදිහටය. ලංකාවේ මුදලින් හිතාගන්න පුලුවන්ද? Forbes නම් ලොව දනවත්ම පුද්ගලයන් පිළිබද වාර්ෂිකව ලියවෙන සගරාවේ සටහන් වී ඇත්තේ ඔහු දකුණු ආසියාවේ දෙවෙනියට ධනවත්ම මිනිසා ලෙසය, ඒ Robert Kuok ට පමණක් දෙවෙනි වෙමිනි.
ඔහුද අප්‍රසිද්ධ ජීවිතය ගත කරන්නේ, ඔහුගේ පෞරුෂය, වටිනාකම ඇති අනෙකුත් පුද්ගලයන්ගෙන් වෙනස් වෙමිනි. පුතාට ඔය ගතිගුණ එන්න ඇත්තේ කොහෙන්ද කියල පැහැදිලියි නේ?
ලෞකික ලෝකේ සිටියා නම් මොන තරම් සැප විදින්නට තිබ්බාද? එහෙත් ඔහු තෝරාගත්තේ අධ්‍යාත්මික සැපතයි.
ජිවිතයේ වැඩියෙන්ම වැදගත් වන්නේ කුමක්ද? ඔබම සිතන්න!

►එතුමාට කරන ගරු කිරීමක් වශයෙන් මෙය SHARE කරන්න 

free counters